Sanhinda Podcast

Real Time Dream ඔබේ සිහින අපගේ බලාපොරොත්තුවයි - කථාංගය 03

Informações:

Synopsis

ඔබ අද සිහින දකිනේද? හෙට දින සිට නොව අද දින සිට එය සැබෑ කිරීමට ඔබ වැඩ කල යුතුය. එය ඔබ සතු වගකීමකි. එහෙත් ඒ සිහින වලට ආශිර්වාද මෙන්ම අවලාද ද ගොඩ නැගෙන බව ඔබ නිසැකව තේරුම් ගත යුතුය. අවශ්‍ය වන්නේ පුංචි සිතුවිල්ලක් පමණි.